Information For:
සිසුන්
පාඨමාලා
ඉගෙනුම් පැය
පැවැත්වූ වැඩමුළු
Mechatronix Institute for Robotic Engineering යනු Robotics, AI, Web, ICT සහ නැගී එන තාක්ෂණයන්හි අධ්‍යාපනය සහ නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීම සඳහා කැප වූ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයකි. අපි ශීඝ්‍රයෙන් විකාශනය වන තාක්ෂණික භූ දර්ශනයේ පුරෝගාමීන් සහ නායකයින් වීමට සිසුන් සූදානම් කරමින් නිර්මාණශීලිත්වය, විවේචනාත්මක චින්තනය සහ තාක්ෂණික කුසලතා පෝෂණය කරන පුළුල් STEAM විෂය මාලාවක් සපයන්නෙමු.
වෙබ් අඩවි නිර්මාණය
පොඩ්ඩොන්ට රොබොටික්
බදුල්ලට රොබොටික්
WhatsApp Community
Research facility
Our state-of-the-art research facility offers cutting-edge resources and equipment for innovative projects in robotics, AI, and emerging technologies. Students have access to advanced tools and expert guidance, fostering a collaborative environment for pioneering research and development.
Student Open area
Collaborative space for student projects.
Robotics labs
High-tech labs for hands-on robotics.
Guidance
Expert support for research projects.
Robotics Component
Access to essential robotics parts.
MIRE Membership
Join the Mechatronix Institute for Robotic Engineering (MIRE) Membership to access exclusive benefits, including special discounts, new opportunities, competitions, and exhibitions. Enhance your learning experience and network with industry professionals and peers dedicated to advancing robotics and technology.
Special discounts
Exclusive member savings on courses.
New opportunities
Access to unique learning experiences.
Competitions
Participate in robotics challenges.
Exhibitions
Showcase your projects at events.
Academic Societies
At Mechatronix Institute for Robotic Engineering, our academic societies provide students with opportunities to explore their interests, collaborate on projects, and enhance their learning experiences in specialized fields.
Drone Society
Exploring drone technology and applications.
Robotics Society
Hands-on robotics projects and competitions.
Ethical Hacking Club
Learning and practicing cybersecurity skills.
AI Society
Advancing knowledge in artificial intelligence.
සිසු අදහස්
Robotic Engineering Certificate Course
“Arduino ගැන මුලින් ම ඉගෙන ගත්තේ මේ පන්තියෙන්. ඒ වගේම Robotic, IR, AI, CLI, GUI, Operating System, Structure, Data types, Chatgpt, Humanoid ගැනි ඉගෙන ගත්තෙ මේ පන්තියෙන්. මට මුලින් ම හිතුනෙ මේ පන්තියෙන් උගන්වන දේවල් ගොඩක් අමාරුයි කියලා. නමුත් මේ පන්තියට දිගටම සම්බන්ධ උනාට පස්සේ සර් ගෙ පන්තිය නිසා මට මේ රොබෝටික් ගැන ඉගෙන ගන්න එක පහසු වුණා. ප්‍රැක්ටිකල් කරනකොට මට ගොඩක් අමාරු වුනා. මට කියලා දුන්නට පස්සේ මට ගොඩක් ලේසි වුණා. ටයිප් කරන එක ලේසි කරන්නත් ගොඩක් දේවල් කියලා දුන්නා. මේ නිසා පන්තියේ කියල දෙන දේවල් ගොඩක් පැහැදිලි වුනා.”
A.M. Onara Ginma
“කෝස් එක සුපිරියි අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව වතාවක් එන්න තිබ්බනම් හොඳයි. පළවෙනි දවස මට තාම මතකයි. මාස තුනක් සති තුනක් වගේ දැනුනේ. ඊළඟ වතාවේ එන අයට මාස හයක් කරන්න තියෙනවා නම් හොඳයි. කෝඩ් කරන එක හොඳට කරන හැටි කියලා දුන්නා. සෙටිෆිකේට් එකත් හොඳයි. අනාගතයේ එන්න ඉන්න අයට සුභ පතනවා. සර් හොඳයි. ආයෙත් සැරයක් සර්ගෙන් ඉගෙන ගන්න ආසයි. සර් අපේ ඉස්කෝලෙට ඇවිල්ල වර්ක්ෂොප් එකක් කරන්න පුළුවන්ද”
R.M. Thihara Shashith
“මම මුලින්ම හිතුවේ Robotics කියන්නෙ වයර් කෑලි දෙකක් අරන් මේ බැටරි අරගෙන හදන එකක් කියලා. ඒත් මේ පන්තියට ආවට පස්සේ තමයි තේරුනේ Robotics කියන්නෙ මොකක්ද කියලා. මම හරි සතුටින් පන්තියට ආවා. අපිට Robotics ඉගැන්නුවේ සංජන සර්. හොඳටම අපිට රොබටික් ඉගැන්නුවා. ගොඩක් ස්තුතියි අපිට Robotics ඉගැන්නුවාට.”
A.M. Chathuni Bashitha
“Course එක ගොඩක් හොඳයි. ගොඩක් ඒවා ඉගෙන ගත්තා. ගොඩක් වටිනවා. අපේ progress එක බලාගන්න වෙබ් එකකුත් තියෙනවා. institute එකෙන් ඕන බඩු දෙනවා. අපි ගෙවපු ගානට ගොඩක්ම වටිනවා. sir හොදයි.හොදට කියලා දෙනවා.”