ESP32 Development Boards Review

■ මේ ESP32 කියන්නෙ arduino වගේම micro control එකක් නැත්නම් චිප් එකකින් සමන්විත ඊට වඩා සංකීර්ණ පුවරුවක්. මෙහි තියන විශේෂත්වය තමා wifi bluetooth රැහැන් රහිත තාක්ෂණය භාවිතා වීම.
එමෙන්ම මෙහි සකසනය dual core එකකි.
ඔබට ESP32 ස්වාධීන චිපයක් ලෙස හෝ සම්පූර්ණ විශේෂාංග සහිත developer bord ලෙස සොයාගත හැකිය. ESP32 සංවර්ධන පුවරු බොහොමයක් තිබේ.

■ ESP32 Features and Specifications

●Wireless connectivity WiFi: 150.0 Mbps data rate with HT40
●Bluetooth: BLE (Bluetooth Low Energy) and Bluetooth Classic
●Processor: Tensilica Xtensa Dual-Core 32-bit LX6 microprocessor, running at 160 or 240 MHz
●ROM: 448 KB
● SRAM: 520 KB
●Low Power: ensures that you can still use ADC conversions, for example, during deep sleep.
●Peripheral Input/Output:
peripheral interface with DMA that includes capacitive touch.
ADCs (Analog-to-Digital Converter).
DACs (Digital-to-Analog Converter)
I²C (Inter-Integrated Circuit)
UART (Universal Asynchronous Receiver/Transmitter)
SPI (Serial Peripheral Interface)
I²S (Integrated Interchip Sound)
RMII (Reduced Media-Independent Interface)
PWM (Pulse-Width Modulation).
● Security: hardware accelerators for AES and SSL/TLS
Arduino IDE compatible: you can program the ESP32 with the Arduino IDE using the Arduino core. (Windows, Mac OS X, and Linux installation instructions). You can also use other IDEs to program the ESP32 with the Arduino core (like VS Code with the PlatformIO extension, for example).
●Compatible with MicroPython: you can program the ESP32 with MicroPython firmware (Get started with MicroPython on ESP32)

■ ESP32 developer bord එකක් තෝරා ගන්නේ කෙසේද?

මුලින්ම අපේ අවශ්‍යතාවට ගැලපෙන pins ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනි.
ඒ වගේම වෝල්ට් ප්‍රමාණය සකසනයේ කාර්‍යක්ෂමතාවය වගේ දේවලුත් බලන්න ඕනි.

මේ බෝඩ් එක IOT උපාංගයක් ලෙස විවිධ වැඩ සදහා යොදාගන්න පුලුවන්.
මේකට programs ලියද්දි arduino IDE එකම use කරන්න පුලුවන්. ඒකට අපි අමතර්ව් ෆයිල් එකක් ගන්න ඕනි වෙනවා. ඒක google කරලා ගන්න පුලුවන් ලේසියෙන්ම.

වෙනනම් විශේෂයෙන් සදහන් කරන්න දෙයක් නැ. පහල වෙබ් පිටුවෙන් ඔයාට ගැලපෙන බෝඩ් එක තෝරගන්න උදව්වක් වෙයි.
https://makeradvisor.com/esp32-development-boards-review-comparison/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *