Loading Events
  • This event has passed.

« All Events

Web Development Certificate Course Introduction Session – Intake 03

November 1, 2024 @ 7:30 pm

දුවේ, පුතේ Web Development certificate Course ආරම්භක දේශනය

● නොවැම්බර් 01 වන දින
● සවස 7.30 ට
● zoom මගින් පැවැත් වේ.

එදින ට නොමිලේ පැවැත්වෙන දේශනයේ zoom link එක මෙම group එකෙන් ලබාගන්න පුලුවන්. දිගටම රැදී සිටින්න.

https://chat.whatsapp.com/C8DRrA1Wb8WG6oyJ4GSGoF

ආරම්භක දේශනයේ වැඩපිළිවෙළ

1. අපගේ Institute එක පිලිබද හැදින්වීම.
2. වෙබ් අඩවි නිර්මාණය පිලිබද හැදින්වීම.
3. වෙබ් අඩවි නිර්මාණයට භාවිතා කරන tools පිළිබඳ හැදින්වීම.
4. පාඨමාලාව පිලිබඳ හැදින්වීම හා ආරම්භය.
5. Q&A (පාඨමාලා, ආයතනික, ගෙවීම් සම්බන්ධ ගැටලු විමසීමට අවස්ථාව)
6. අප අධ්‍යාපන ආයතනයේ වෙනත් පාඨමාලාවන් පිලිබඳ හැදිවීම.

ගැටලු ඇත්නම් විමසන්න

⬤ Mobile: 0740848855
⬤ Email: info@mire.lk
⬤ Website: mire.lk

Details

error: Content is protected !!