Information For:
මො/දොඹගහවෙල ජාතික පාසලේ පැවැත් වූ Robotic Workshop එක

Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල මගින් මොනරාගල දොඹගහවෙල ජාතික පාසලේ පැවැත් වූ Robotic Workshop එක පිලිබද සටහනක්… 2024 ඔක්තෝබර් 21 වන දින සිට දින 2 ක්, Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල එක්ව…