Loading Events

« All Events

  • This event has passed.

පොඩ්ඩොන්ට රොබොටික් – badulla ආරම්භක වැඩමුළුව

October 5 @ 2:00 pm

පොඩ්ඩොන්ට රොබොටික් පාඨමාලාව දැන් බදුල්ල නගරයේ.

මේ සමූහයට එකතු වී වැඩි දුර තොරතුරු දැනගන්න.
https://chat.whatsapp.com/LmpVVbgwvUyCqkFekMGwDH
𝐌𝐄𝐂𝐇𝐀𝐓𝐑𝐎𝐍𝐈𝐗 𝐈𝐍𝐒𝐓𝐈𝐓𝐔𝐓𝐄 𝐅𝐎𝐑 𝐑𝐎𝐁𝐎𝐓𝐈𝐂 𝐄𝐍𝐆𝐈𝐍𝐄𝐄𝐑𝐈𝐍𝐆 (𝐌𝐈𝐑𝐄) ආයතනයේ නව බඳවා ගැනීම සඳහා ලියාපදිංචිය දැන් විවෘත බව නිවේදනය කිරීමට අපි සතුටු වෙමු!

බදුල්ලේ එකම හා හොදම රොබොටික් පාඨමාලාව.

🔵 Robotic Engineering Certificate Course: Integrating STEAM, and AI

➡ Module 5 ක් ප්‍රායෝගික ක්‍රියාකරකම් 15 ක් සමග සිදු කරනු ලැබේ.
➡ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
➡ Research 01 ක් සහ Final Project 01 ක් ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කල යුතුය.
➡ 05 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ටද විශ්වවිද්‍යාල සිසුන්ටද සම්බන්ධ විය හැකිය.
➡ බදවාගැනීම සිසුන් 50 කට පමණක් සීමා වේ.
➡ ලියාපදිංචි වූ සිසුන් අදාල WhatsApp Group වලට පාඩම් ආරම්භයට ප්‍රථමව Add කරනු ලැබේ.
➡ LMS එකක් මගින් සියලුම පාඩම් සදහා video සහ notes නැවත ලබාගැනීමට හැකියාව ඇත.

📍 ස්ථානය: Mechatronix Institute for Robotic Engineering, Keppetipola Road, Badulla (බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට)
.
විමසීම්: 074 0848855
Email: info@mire.lk
Website: mire.lk

Details

Date:
October 5
Time:
2:00 pm - 3:00 pm
Website:
https://chat.whatsapp.com/LmpVVbgwvUyCqkFekMGwDH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *