Loading Events
  • This event has passed.

« All Events

Web Development Day 01 (Orientation program)

September 6, 2024 @ 7:30 pm

Free

අපගේ web development certificate course හී Orientation program එක සහ 1st Day session එක පවත්වනවා.

ඒ සදහා දැනට ලියාපදිංචි වූ සිසුන් , ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන සිසුන් හා Course එකට සම්බන්ධ වීමට කැමති ආර්ථික ගැටලු හේතුවෙන් Course එක කිරීමට නොහැකි වන සිසුන්ටද සහභාගී විය හැකිය.

පළමු දින පොදුවේ මෙම Group එකට දාන zoom link එක භාවිතයෙන් පාඩමට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/C8DRrA1Wb8WG6oyJ4GSGoF

Zoom session එකෙන්,
1. Orientation program
2. Announcing a special offer.
2. Environment setup(lesson 01)

Details

  • Date: September 6, 2024
  • Time:
    7:30 pm - 8:30 pm
  • Cost: Free
error: Content is protected !!