Tag web course

Full-Stack Development පාඨමාලාව Intake 03

දුවේ, පුතේ, වෙබ් අඩවි නිර්මාණයට කැමති ඔබ සදහාම Web Development Certificate Course සදහා සිසුන් බදවා ගැනීම් ආරම්භ වුනා.. ආරම්භක දේශනය 2025 අප්‍රේල් 25 රාත්‍රී 7.30ට zoom මගින් පැවැත්වේ. එදිනට සහභාගී වී පාඨමාලාව පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. මෙම සමූහය මගින් ආරම්භක දේශනයේ zoom link එක ලබාගත හැකිය. WhatsApp Group: https://chat.whatsapp.com/C8DRrA1Wb8WG6oyJ4GSGoF ■ මෙම පාඨමාලාව හැදෑරීම තුලින් […]