Loading Events

« All Events

Full-Stack Development පාඨමාලාව Intake 03

April 25 @ 7:30 pm

දුවේ, පුතේ, වෙබ් අඩවි නිර්මාණයට කැමති ඔබ සදහාම Web Development Certificate Course සදහා සිසුන් බදවා ගැනීම් ආරම්භ වුනා..

ආරම්භක දේශනය 2025 අප්‍රේල් 25 රාත්‍රී 7.30ට zoom මගින් පැවැත්වේ. එදිනට සහභාගී වී පාඨමාලාව පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

මෙම සමූහය මගින් ආරම්භක දේශනයේ zoom link එක ලබාගත හැකිය.

WhatsApp Group: https://chat.whatsapp.com/C8DRrA1Wb8WG6oyJ4GSGoF

■ මෙම පාඨමාලාව හැදෑරීම තුලින් වර්තමානයේ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍රයක් වන Web Development සදහා වෘත්තීය මට්ටමේ වෙබ්අඩවි නිර්මාණය ඉගෙන ගැනීමට හැකියාව ඇත.

● පාඨමාලාව තුල WordPress Development (No Code) සහ Programing based වෙබ් අඩවි නිර්මාණය, Web Hosting පිලිබඳ ඉගෙනීමට අවස්ථාව ඇත. එය ප්‍රායෝගිකව භාවිතයෙන් පාඨමාලාව සදහා වැයවන මුදල එක් Client කෙනෙකුට වෙබ් අඩවියක් නිර්මාණය කර ඉපයීමේ හැකියාවක් ඇත.
ඔබ මේ සඳහා කරන වියදම අනාගත ආයෝජනයකි. මේ වන විටත් මෙම පාඨමාලාව අවසන් කර freelance platform වල හා local clients ලා සමග වැඩ කරන සිසුන් බොහො පිරිසක් සිටියි.

● මෙම පාඨමාලාව තුලින් පාසල් විෂය නිර්දේශයේ ඉගැන්වෙන HTML, CSS, PHP, SQL Database, Internet පාඩම් සදහා හොද පුහුණුවක් ලබාගත හැකිය.

● IT diploma, BIT degree, IT degree ඇතුලු රාජ්‍ය, පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා වල Web Development විෂයන්ට අදාල පාඩම් ද මෙමගින් ආවරණය කරගත හැකිය.

● උසස්පෙළ අවසන් කල හා වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ටද මේ පාඨමාලාව වැදගත් වේ.

● මෙම පාඨමාලාව සදහා පාසල් සිසුන්, විශ්‍වවිද්‍යාල සිසුන්ට හා වැඩිහිටි ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය.

■ Full stack පාඨමාලා කාලය මාස 3කි. (සති අන්ත සහ රාත්‍රී දේශන පැවැත්වේ. 100% Online zoom මගින් පාඩම් පැවැත්වේ. recording නැවත බැලීමට හැකියාව ඇත.

★ ප්‍රායෝගික ක්‍රියාකරකම් සහිතව ඉගැන්වීම් සිදුකරන අතර පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් ලබාගත හැකිය.

පාඨමාලාව පිලිබද විමසීමට හා ගෙවීම් සම්බන්ධ ගැටලු විමසීමටද 0740848855 අංකය අමතන්න

Details

Date:
April 25
Time:
7:30 pm - 8:30 pm
Event Tags:

Organizer

Mechatronix Institute for Robotic Engineering
Email
info@mire.lk
View Organizer Website