Archives Events

Web Development Certificate Course Introduction Session

දුවේ, පුතේ Web Development certificate Course ආරම්භක දේශනය ● අගෝස්තු 30 වන දින ● සවස 7.30 ට ● zoom මගින් පැවැත් වේ. එදින ට නොමිලේ පැවැත්වෙන දේශනයේ zoom link එක මෙම group එකෙන් ලබාගන්න පුලුවන්. දිගටම රැදී සිටින්න. https://chat.whatsapp.com/C8DRrA1Wb8WG6oyJ4GSGoF ආරම්භක දේශනයේ වැඩපිළිවෙළ 1. අපගේ Institute එක පිලිබද හැදින්වීම. 2. වෙබ් අඩවි නිර්මාණය පිලිබද හැදින්වීම. 3. […]

රොබොටික් සම්මන්ත්‍රනය – නොමිලේ

බදුල්ල අවට සිසුන් sep.06 දහවල් 2.30 ට mechatronix institute එකට එන්න දෙවන අඳියරේ බදවාගැනීම් සදහා ආරම්භක වැඩමුළුව පාඨමාලා: web development course robotics course IT course

Free

Web Development Day 01 (Orientation program)

අපගේ web development certificate course හී Orientation program එක සහ 1st Day session එක පවත්වනවා. ඒ සදහා දැනට ලියාපදිංචි වූ සිසුන් , ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන සිසුන් හා Course එකට සම්බන්ධ වීමට කැමති ආර්ථික ගැටලු හේතුවෙන් Course එක කිරීමට නොහැකි වන සිසුන්ටද සහභාගී විය හැකිය. පළමු දින පොදුවේ මෙම Group එකට දාන zoom link එක […]

Free

පොඩ්ඩොන්ට රොබොටික් – badulla ආරම්භක වැඩමුළුව

පොඩ්ඩොන්ට රොබොටික් පාඨමාලාව දැන් බදුල්ල නගරයේ. මේ සමූහයට එකතු වී වැඩි දුර තොරතුරු දැනගන්න. https://chat.whatsapp.com/LmpVVbgwvUyCqkFekMGwDH 𝐌𝐄𝐂𝐇𝐀𝐓𝐑𝐎𝐍𝐈𝐗 𝐈𝐍𝐒𝐓𝐈𝐓𝐔𝐓𝐄 𝐅𝐎𝐑 𝐑𝐎𝐁𝐎𝐓𝐈𝐂 𝐄𝐍𝐆𝐈𝐍𝐄𝐄𝐑𝐈𝐍𝐆 (𝐌𝐈𝐑𝐄) ආයතනයේ නව බඳවා ගැනීම සඳහා ලියාපදිංචිය දැන් විවෘත බව නිවේදනය කිරීමට අපි සතුටු වෙමු! බදුල්ලේ එකම හා හොදම රොබොටික් පාඨමාලාව. 🔵 Robotic Engineering Certificate Course: Integrating STEAM, and AI ➡ Module 5 ක් ප්‍රායෝගික […]

පොඩ්ඩොන්ට රොබොටික් සහ තොරතුරු තාක්ෂණය – online

පොඩ්ඩොන්ට ICT, Robotics පාඨමාලාව ඔක්තෝම්බර් 06 සවස 7.30ට ආරම්භ වේ. නොමිලේ පැවැත්වෙන දේශනයට සම්බන්ධ වෙන්න මෙම සමූහයට එකතු වෙන්න. https://chat.whatsapp.com/IDzoWhpDLrLBeCBCHKuoLN මෙම පාඨමාලාවෙන් ✅Functions of a Computer ✅Operating Systems & Basic Skills ✅Microsoft Office ✅Internet & Web ✅Safe & Responsible Technology Use ✅Introduction to Coding ✅Basic Multimedia Skills ✅Introduction to Robotics and Arduino ✅Basic Electronics ✅Programming […]